Techකතා Desktop – V1 Beta

October 31, 2011 Leave a comment

ඔන්න ඉතින් කවුරුත් ඉල්ලමින් හිටපු Offline feature එක මේ සැරේ Techකතා Desktop V1 update එකෙන්.

පාවිච්චි කරන හැටි හැමෝටම තේරෙනවා ඇතිනේ? (නැත්නම් ඉතින් comment එකක් දාන්න)

Episode ඕනෑම විදිහකට නම් කරන්න පුළුවන්, Example:

  • TK1
  • Techkatha 1
  • Techkatha Episode 1
  • TKEP1
  • TK_1
  • Techකතා  EP1
  • MahasonaEP1

කැමති ඕනෑම විදිහකට නම් කරන්න, කොහොම නම් කලත් episode එක detect කරනවා.

අලුත් feature එකට ඇර තව පොඩි පොඩි වෙනස්කම් ගොඩක් කරලා තියනවා, ඒ කියන්නේ අනිත් versions වල තිබ්බේ නැති errors මේ version එකේ තියෙන්න පුළුවන්, එහෙම දෙයක් උනොත් screenshot එකක් එක්ක comment එකක් දාන්න.

ඒ වගේම, software එකේ කිසියම් වෙනස්කමක් දකින්න කැමතිනම්, අලුත් feature එකක් දකින්න කැමතිනම්, software එක මෙලෝ රහක් නැත්නම් ඒකත් comment section එකේ කියන්න.

කැමති කට්ටිය පහල links වලින් download කරගන්න.

Download

http://www.mediafire.com/?643fngiyiwzia4i

http://www.megaupload.com/?d=7S0WVVHB

Categories: Uncategorized Tags: , ,

Techකතා Desktop – Beta 2

September 22, 2011 3 comments

ඔන්න ඉතින් කවුරුත් කැමති, අකමැති කෙනෙක් නැති
Techකතා Desktop එකට අලුත් feature එකක් add කරා.

මෙලෝ රහක් නැති design එක උනාට බඩු වැඩ.

ඕනි කට්ටිය try කරලා බලන්න.

Download(Outdated)

http://www.mediafire.com/?2lhscj7pthgba11

http://www.megaupload.com/?d=QFVLAPBF

Screenshots

Credits

http://namalyaya.blogspot.com

Categories: Uncategorized

Techකතා Desktop – Beta

August 6, 2011 Leave a comment
Categories: Uncategorized Tags: , ,
Follow

Get every new post delivered to your Inbox.